වෙහෙස නිවන වචන
“අම්මා, මී පැණි වල මීමැස්සෙක් ඉන්නවා” කියා මුළුතැන් ගෙයි සිට මගේ දියණිය කෑ ගැසුවාය. මම පුරුදු ආප්තෝපදේශය ක්‍ෂණිකව පැවසුවෙමි : “විනාකිරි වලට වඩා පැණිවලට මැස්සෝ එති”. මම (අහම්බෙන්) පැණි වලින් මැස්සෙක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වුවද මෙම නූතන හිතෝපදේශය මම පාවිච්චි කළේ එහි ගැබ්ව තිබූ ප්‍රඥාව නිසාය. තිත්ත ආකල්පයකට වඩා දයාවන්ත ඉල්ලීම් වලින් සෙනග ආකර්ශණය කර ගත හැකිය.
ශුද්ධාත්මයාණන්…
තවත් පක්‍ෂපාතිත්වයක් නැත
වසර ගණනාවකට පෙර ජුලී ලෑන්ඞ්ස්මන් ප්‍රධාන ප්‍රංශ නලා පිඹින්නියක් ලෙස නිව්යෝර්ක් මෙට්ට්‍රොපොලිටන් සංගීත කණ්ඩායමට බැඳීමට ඉදිරිපත් වූවාය. කණ්ඩායම විසින් තිරයක් පිටුපස තරඟය පැවැත්වූයේ විනිශ්චය කරුවන් පක්‍ෂපාතී නොවන පිණිසය. ලෑන්ඞ්ස්මන් තරඟය හොඳින් කර ජයගත්තාය. නමුත් ඇය තිරයෙන් පිටතට පැමිණී විට පිරිමි විනිසුරුවන් කාමරය පිටුපසට ගොස් ඇයට පිටුපා සිටගත්හ. පෙනෙන හැටියට නම් ඔවුහු බලාපොරොත්තු වූයේ වෙන කෙනෙකි.
ඉශ්‍රායෙල්වරු රජෙක් ඉල්ලා සිටි විට…
අමුතු ස්ථාන
දෙවියන්වහන්ස, මේ දෙය සිදුවන්නේ ඇයි? ඇත්තෙන්ම මෙය අප වෙනුවෙන් වූ ඔබගේ සැළැස්මද? ස්වාමි පුරුෂයෙක් සහ තරුණ දරුවන්ගේ පියෙක් ලෙස මෙම ප්‍රශ්න සහ තවත් බොහෝ දේ මගේ මනසේ පොර බැදීමට පටන් ගත්තේ මා තුළ දරුණු පිළිකා තත්ත්වයක් නිරීක්‍ෂණය වීමෙන් පසුවය. ඊටත් වඩා මගේ පවුල දූත කණ්ඩායමක් සමග සේවය කර බොහෝ දරුවන් තමන්ගේ පුද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව පිළිගන්නවා දැක ටික කලකිනි. දෙවියන්වහන්සේ…
ඇසීමට ඉක්මන් වන්න
මගේ මිතුරියක් විසින් මා හට ගෙනා චෝදනා වලට පිළිතුරු දීමට මගේ මුව හරිත්ම මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා මට දැණුනි. ඇය අඟවන ලෙස මා අන්තර්ජාලයට මුදා හළ දේවල ඇයට විරුද්ධව කිසිවක් නොවීය. නමුත් පිළිතුරු දීමට පෙර මම යාච්ඤාවක් මිමුණුවෙමි. ඊට පසු මම සංසුන්ව ඇය කියන දේවල්ද ඒවා තුළ තිබූ රිදුම් වලටද සවන් දුන්නෙමි. ඇය මතුපිට ඇති දෙයට වඩා ගැඹුරට ගොස්…
ඉවත ලන දෙය අලංකාරය සඳහා
මගේ භාර්්‍යයාව වන මිස්කාට ඉතියෝපියාවෙන් ගෙන ආ මාලයක් සහ රවුම් කරාබු ඇත. ඒවායෙහි විශිෂ්ඨ සරලත්වය අව්‍යාජ කලාත්මකභාවය පෙන්නුම් කරයි. නමුත් මෙම කැබලිවල විශේෂත්වය නම් ඒවායේ කථාවය. ඉතියෝපියාවේ දශක ගණනාවක සිට තිබුණු දරුණු ගැටුම් නිසා එහි පොළොව හිස් පතුරොම් සහ ෂෙල් වෙඩි වලින් පිරී තිබුණි. බලාපොරොත්තුවේ ක්‍රියාවක් ලෙස ඉතියෝපියානු වැසියෝ පොළොව පුරා විසීරී තිබුණු ඉවත ලද දෑ පිරිසිදු කළහ. කලාකරුවෝ ඉතිරි…
නිවැරදි අවධානය
වසරකට වඩා අපි ඛා ව දැන ගෙන සිටියෙමු. අපි දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගත්තේ කුමක්දැයි සාකච්ඡා කිරීමට රැස්වූ සභාවේ කුඩා කණ්ඩායමේ ඔහුද සාමාජිකයෙක් වුනි. එක් සැන්දෑවක අපගේ සාමාන්‍ය රැස්වීම් වෙලාවක ඔහු ඔලිම්පික් වලට සහභාගී වූ බව ඔහු සඳහන් කළේය. එය ඔහු ඉතා සරලව පැවසූ නිසා එය මගේ මතකයේ සටහන් නොවීය. එවෙලේම මට දැණුනේ ඔලිම්පික් තරඟයක ලෝකඩ පදක්කමක් සඳහා තරඟ කළ ක්‍රීඩකයෙක්…
බිඳෙන් බිඳ
“සෑම දෙයකදීම/දෙවියන්වහන්සේට සේවය කිරීමට අපි ප්‍රසන්න දේවල් සොයන්නෙමු” කියා දහසය වන සියවසේ ඇදහිලිවන්තයෙක් වූ අවිලාහී තෙරේසා පවසන්නීය. සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේට යටත් වෙනවාට වඩා වඩාත් පහසු සහ ප්‍රසන්න ක්‍රම සොයමින් පාලනයේ සිටීමට අප උත්සාහ ගන්නා බව ඇය තියුණු ලෙස පෙන්වා දෙන්නේය. නමුත් සෙමෙන්ද කෙමෙන් කෙමෙන්ද අකමැත්තෙන්ද සම්පූර්ණ වශයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න අපි නැඹුරු වන්නෙමු. එම නිසා තෙරේසා පවසන්නේ “අපි අපගේ ජීවිත වරකට…
දෙවියන්වහන්සේට මොර ගැසීම
ආචාර්්‍යය රසල් මුවර් “ජීවිත කාලයට හදා වඩාගැනීම” යන ඔහුගේ පොතෙහි දරුවෙක්ව හදා වඩා ගැනීම සඳහා අනාථ නිවසට ගිය ගමනක් විස්තර කරයි. ඔව්හු එහි ඇතුල් වන විට තිබූ නිශ්චලතාවය මවිත කරවන සුළු විය. තොටිලි වල සිටි දරුවන් හැඬුවේ නැත. ඒ ඔවුන්ට කිසිම දෙයක් අවශ්‍ය නැති නිසා නොව. පිළිතුරු දීමට තරම් කිසිවෙක් නොසළකන බව ඔවුන් ඉගෙන ගෙන සිටි හෙයිනි.
එම වචන කියවන…
දෙවියන්වහන්සේගේ ආරක්‍ෂිත ප්‍රේමය
ග්‍රීෂ්ම සෘතුවේ එක් රාත්‍රියක අපගේ නිවස අසළ සිටි පක්‍ෂීන් එක් වරම බියවී කෑ ගසන්න පටන් ගත්තේය. කෑ ගැසීම උග්‍ර වූයේ ගස්වල සිටි අනෙක් පක්‍ෂීන්ද තියුණු ලෙස කෑ ගැසූ විටය. කුමක් නිසාද කියා අපි පසුව තේරුම් ගත්තෙමු. ඉර බැස යද්දී විශාල උකුස්සෙක් ගසක් මුදුනේ සිට පහළට බැසීම නිසා පක්‍ෂින් භයානක කමෙන් ඉවත් වීම පිණිස අනතුරු ඇඟවීමේ ශබ්ද නැගීමට සහ විසිර යාමට…
පාද ..... සහ පිඟන් සේදීම
චාර්ලි සහ ජෑන්ගේ පස්වන විවාහ සංවත්සරයේදී ඔවුහු තම පුත්‍රයා වන ජොන් සමග ආපන ශාලාවක උදෑසන ආහාර බෙදා ගත්හ. එදින ආපන ශාලාවේ සේවකයන් අඩු වූ අතර සිටියේ කළමනාකරු, කෝකියා සහ පිළිගන්නිය වේටර්වරිය සහ ඇණවුම් භාර ගන්නිය ලෙස සේවය කළ එක් තරුණ ගැහැණු ළමයෙක් පමණක් විය. ඔවුන් ආහාරය අවසන් කළ පසු චාර්ලි සිය භාර්්‍යයාව දෙසට හැරී “ඊළඟ පැය කිහිපයේදී අපට කළ යුතු…