යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීම
නිලි නිෂෙල් නිකොල්ස් හොඳින්ම මතකයට එන්නේ මුල් ස්ටාර් ටේරක් මාලාවේ ලුතිනන් උහුරාගේ චරිතය රඟ දැක්වූ නිසාය. ඇයව ප්‍රධාන රූපවාහිනී වැඩ සටහනක පළමු අප්‍රිකානු ඇමෙරිකානු නිළිය වීම කළ එම භූමිකාව නිකොල්ස්ට පුද්ගලික ජයග්‍රහණයක් වුනි. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ජයක් ඉන් පැමිණීමට තිබුණි.
ඇයගේ වේදිකා වැඩ වල යෙදීම සඳහා නිකොල්ස් ස්ටාර් ටේරක් පළමු වාරයෙන් පසු එයින් ඉල්ලා අස් වුනි. ඉන්පසුව ඇයට කණිෂ්ඨ…
දෙවියන්වහන්සේ වෙත යොමු වී ඇති දෑස්
දහ නව වන සියවසෙහි ස්කොට්ලන්ත සභා පාලකයෙක් වූ තෝමස් චාමර්ස් උස් කඳුකරයක අශ්වයෙක් විසින් අදිනු ලැබූ කරත්තයක ගිය ගමනක් සහ පටු කඳු බෑවුමක් අසළ මාර්ගයක යන විට එක් අශ්වයෙක් කලබල වූ ආකාරය ගැන කථාවක් කීවේය. රියැදුරා ඔවුන් මරණයට වැටේවි යයි සිතා අඛණ්ඩව කසය වැනීය. අනතුරුදායක තත්ත්වය පසුවූ පසු එතරම් තදින් කසය භාවිතා කළේ මන්ද කියා ඔහු රියැදුරාගෙන් ඇසුවේය.
“අශ්වයාට සිතීමට…
යේසුස්වහන්සේ තුළ උත්සාහවන්තව සිටීම
වසර ගණනාවකට පෙර මා සෙමනේරියේ ඉගෙන ගන්නා කාලයේ අපට සතිපතා දේව මෙහෙයක් තිබුණි. එක් දේව මෙහෙයකදී සිසුන් විසින් “ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨය” යන ගීතිකාව ගායනා කරද්දී අපි බොහෝ සෙයින් ආදරය කරන මහාචාර්්‍යයවරුන් තිදෙනෙක් ඉතා උද්යෝගයෙන් ගීතය ගායනා කරනවා දුටුවෙමි. දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලෙන් පමණක් ඇති කළ හැකි ප්‍රීතියකින් ඔවුන්ගේ මුහුණු බැබළුණි. වසර කිහිපයකට පසුව ඔවුන් එකිනෙකා සුව නොවන රෝග තුළින් යන…
දෙවියන්වහන්සේගේ සේවකයා
මැද පෙරදිග අනාථ කඳවුරකදී රෙසාට බයිබලයක් ලැබුණු විට ඔහු යේසුස්වහන්සේව දැන ගැනීමටද විශ්වාස කිරීමටද පැමිණියේය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුගේ පළමු යාච්ඤාව වූයේ “ඔබවහන්සේගේ සේවකයෙක් වශයෙන් මාව භාවිතා කළ මැනව” යන්නයි. පසුව ඔහු කඳවුර අතහැර ගිය විට දෙවියන් වහන්සේ ඔහුගේ එම යාච්ඤාවට පිළිතුරු සැපයූවේ නැවත අනාථ කඳවුරට පැමිණ ඔහු දැන ගෙන සිටි හා ප්‍රේම කළ අයට සේවය කරන පිණිස සහනය සපයන ආයතනයක…
සරල ඉල්ලීමක්
“ඔබ නින්දට යාමට පෙර ඉස්සරහ කාමරය පිරිසිදු කරන්න” කියා මම මාගේ එක් දියණියකට කීවෙමි. “ඇයි එයාට ඒක කරන්න බැරි?” ක්‍ෂණිකව පිළිතුර පැමිණියේය.
අපගේ දියණියන් තරුණ කාලයේදී එවැනි මෘදු විරෝධයන් අප නිවසේ බහුල විය. මගේ පිළිතුර සෑම විටම එක හා සමාන විය. “ඔබගේ සහෝදරියෝ ගැන කරදර වෙන්න එපා. මම කිව්වේ ඔබටයි”.
යොහන් 22 හි මෙම මනුෂ්‍ය ප්‍රවණතාවය ගෝලයන් අතරද තිබූ බව…
යාච්ඤාවට කැඳවීමක්
ඒබ්‍රහැම් ලින්කන් වරක් තම මිතුරෙකුට පැවසුවේ “මට යන්න වෙන තැනක් නැතැයි දරා ගත නොහැකි හැඟීමක් මට ඇති වූ බොහෝ අවස්ථාවලදී මම බොහෝ විට දණින් සිටියෙමි” කියාය. ඇමෙරිකානු සිවිල් යුද්ධයේ කුරිරු වසර වලදී ජනාධිපති ලින්කන් දැඩි ලෙස යාච්ඤාවට කාලය ගත කළා පමණක් නොව තමා හා එකතු වන ලෙසට දේශයේ වැසියන්ටද දන්වා සිටියේය. 1861 දී ඔහු “යටහත්කමේ යාච්ඤාවේ සහ නිරාහාරයේ දිනයක්” ප්‍රකාශයට…
ගණන් කළ නොහැකි ප්‍රේමය
“මම ඔබට කෙසේ ප්‍රේම කරම්ද? මාර්ග මම ගණන් කෙරේවා!” එලිසබෙත් බැරට් බ්‍රවුනිංගේ “පෘතුගීිසි පද දහහතර” ඉංග්‍රීසි භාෂාවේ ඇති සුප්‍රසිද්ධ කවි පංතියකි. ඇය මෙම කවි විවාහයට පෙර බ්‍රවුනිංට ලියන ලදී. ඒවා ඔහුගේ සිත කෙතරම් ආකර්ශණය කර ගත්තේද යත් මුළු එකතුවම මුද්‍රණය කිරීමට ඔහු ඇයව දිරිගැන් වූයේය. නමුත් මෙම පද දහහතරේ භාෂාව ඉතා මෘදු වූ නිසා පුද්ගලීකත්වය රැක ගැනීම පිණිස බැරට් ඒවා…
කැමතිවූ ගැළවුම්කරුවාණෝ
බොහෝ රෑබෝවී වාහනය පදවා ගෙන එද්දී ගෙයක් ගිනි ගන්නවා නිකලස් දුටුවේය. ඔහු මෝටර් රථය නවත්වා නිවස තුළට දිව ගොස් දරුවන් සතර දෙනෙක් ආරක්‍ෂිතව පිටතට ගෙන ආවේය. දරුවන් බලාගන්නා තරුණිය තවත් දරුවෙක් නැති බව දැන ගෙන ඒ බව නිකලස්ට කීවාය. පැකිළීමකින් තොරව ඔහු ගින්නෙන් දැවෙන ගෙට ගියේය. සය හැවිරිදි දැරිය සමග දෙවන මහලේ සිරවූ නිකලස් ජනේලයක් කඩා දමා ආපදා කණ්ඩායම ඒ…
දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනයට සුදානම්
මිතුරෙක්ගේ විද්්‍යුත් පණිවුඩ මාලාවෙන් පැමිණි චිත්‍ර විස්මිතය. එය පෙන්නුම් කළේ ඔහු තම භාර්්‍යයාව පුදුම කරවීමට ප්‍රතිෂ්ඨාපනය කර තිබූ 1965 ෆෝර්ඞ් මුස්ටාන්ග් මෝටර් රථයයි. එහි පිටත දීප්තිමත් නීල වර්ණයකි. රිම් දිලිසෙන රිදී වර්ණයෙන්ද අභ්‍යන්තරය කළු වර්ණයෙන්ද සහ අනෙක් දේවලට ගැලපෙන මෝටරයකින්ද යුක්ත විය. සුදුමැලි කඩතොළු සිත් ඇදනොගන්නා කහ වර්ණයෙන් යුත් එම මෝටර් රථයේ පෙර චිත්‍රද තිබුණි. දර්ශනය මවා ගැනීමට අසීරු වුවද…
සුවඳ ලාටුවල අර්ථය
අද බැහැදැකීමේ දිනයයි. “පෙර දිගින් පැමිණි රජුන් තිදෙනා අපය” යන කැරොල් ගීතයෙන් විස්තර වන්නේ ළදරු යේසුස්වහන්සේව බැහැදැකීමට පැමිණි අන්‍යජාතික ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැනයි. ඔවුහු රජවරු නොවූහ. ඔවුහු පෙරදිගින්ද (කලින් විස්තර දක්වා ඇති පරිදි) නොවෙති. එසේම තිදෙනෙක් බවද ස්ථිර නැත.
නමුත් ත්‍යාග තුනක් තිබූ හෙයින් කැරොල් ගීතය සැළකුවේ එකිනෙකා ගෙන ආ ඒවා ලෙසටයි. ණැනවතුන් බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී “... තමුන්ගේ කරඬු හැර රන්ද…