පැහැදිලි හැඬිම
ළදරුවෙකු අඬන විට, එම දරුවා වෙහෙසට පත් වී හෝ බඩගිනි වී හෝ සිටින බවට සංඥාවක්, එසේ නොවේද? බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ට අනුව, අලුත උපන් බිළිඳෙකුගේ හැඬීමෙහි සියුම් වෙනස්කම් වෙනත් ගැටළු සඳහා වැදගත් ඉඟි ලබා දිය හැකිය. බිළිඳාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා හඩේ උස් පහත් ප්‍රමාණය, පරිමාව, සහ අඬන ශබ්දය කෙතරම් පැහැදිලිද යන්න වැනි අඬන…
බියට හේතුව
මම ළමා කාලයේදී, පාසල් මිදුලේ දඩබ්බර සිසුන් විසින්, මා මෙන් අනිකුත් ළමයින්ට අධික ලෙස හිරිහැර කළේ අවම විරෝධතාවයකින්ය. අපගේ වධකයන් ඉදිරියේ අපි බියෙන් තැතිගත් විට, ඊටත් වඩා දරුණු දෙයක් වූයේ ඔවුන්ගේ උපහාසයන්ය. "ඔබ බයද? ඔයා මට බයයි නේද? ඔයාව ආරක්ෂා කරන්න මෙතන කවුරුත් නෑ" යනුවෙන් කීයා සිටීමය.
ඒ බොහෝ අවස්ථාවලදී මම සත්‍යයෙන්ම බියට පත් වූයේ හොඳ හේතුවක් ඇතුවයි. අතීතයේ පහර…
අනුකම්පාවේ ක්‍රියාකාරිත්වය තුළ
බංකු තැනීම ජේම්ස් වොරන්ගේ රැකියාව නොවීය. කෙසේ වෙතත්, ඔහු ඒවා තැනීමට පටන් ගත්තේ, දිනක් ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ හි කාන්තාවක් බස් රථයක් එනතුරු කසල ගොඩක වාඩි වී සිටිනු දුටුවාට පසුවයි. එය "අපකීර්තිමත්," වොරන් කනස්සල්ලට පත් විය. පසුව, විසිඅට හැවිරිදි ශ්‍රම බළකා උපදේශකවරයා පරණ ලී ස්වල්පයක් සොයාගෙන බංකුවක් සාදා බස් නැවතුම් පළේ තැබුවේය. එය ඉක්මනින් භාවිතා විය. ඔහුගේ නගරයේ බස් නැවතුම් ස්ථාන…
සියලුම පිළිතුරු
තරුණ ඩේල් අර්න්හාඞ්ට් තම පියා නැති වූ බව තේරුම් ගත් අවස්ථාවේ ඇතිවූ භයානක මොහොත විස්තර කරයි. තරුණ ඬේල් ද සහභාගී වූ තරඟයක් වූ ඩේටෝනා 500 අවසානයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මෝටර් රථ ධාවන ශුරී මෙන්ම ජනප්‍රිය ඩේල් අර්න්හාර්ඞ් (ජ්‍යෙෂ්ඨ) මිය ගොස් තිබුණි. "මට ප්‍රතිනිර්මාණය කළ නොහැකි මේ ඝෝෂාව මගෙන් පිට වෙනවා," තරුණ අර්න්හාඞ්ට් පැවසීය. "මෙය කම්පනයේ, ශෝකයේ, සහ බියේ සීනුවකි." ඉන්පසු…
අලංකාර ප්‍රතිසංස්කරණය
චිත්‍ර කලාව සහ ඇදහිල්ල මිශ්‍ර කරමින් “අ තිඔලොජි ඔෆ් මේකින්”, නොහොත් ”සෑදීමේ දේවධර්මයක්” නම්වූ ඔහුගේ අපූරු පොතේ, කීර්තිමත් චිත්‍ර ශිල්පී මකෝටෝ ෆුජිමුරා විසින් පැරණි ජපන් කලා ආකෘතියක් වන කින්ට්සුගි ගැන විස්තර කරයි. එහි දී, කලාකරුවා කැඩුණු පිඟන් භාණ්ඩ (මුලින් තේ භාණ්ඩ) ගෙන කැබලි ලැකර් සමඟ එකතු කර, එම භාණ්ඩය නැවතත් සාදනු ලබන්නේ ඉරිතැලීම් වලට රන් නූල් දමමිනි. චිත්‍ර ශිල්පී ෆුජිමුරා…
දෙවියන්වහන්සේ අපගේ පාපය වසන සේක
1950 ගණන්වල එක් තනිකඩ මවකට තම පවුල රැකබලා ගැනීම සඳහා රැකියාවක් සොයා ගැනීමට සිදු වූ විට, ඇය යතුරු ලියන (ටයිප් කිරීමේ) රැකියාවකට ගියාය. එකම ප්‍රශ්නය වූයේ ඇය එතරම් හොඳ යතුරු ලියන්නියක නොවීම සහ දිගින් දිගටම වැරදි සිදු කිරීමයි. ඇය ඇගේ වැරදි වසන් කිරීමට ක්‍රම සෙවූ අතර අවසානයේ යතුරු ලියනයේ දෝෂ වැසීමට භාවිතා කරන සුදු නිවැරදි කිරීමේ තරලයක් වන දියර කඩදාසි…
අපේම පාදයට වෙඩි තබා ගැනීම
ඉතිහාසයේ ඕනෑම කෙනෙකුට වඩා දුරින් ඊතලයක් විදීමේ අභිලාෂය තිබූ ඉංජිනේරුවෙකු විසින් 2021 දී, වාර්තාගතව තිබූ අඩි 2,028 ඉලක්ක කර ගත්තේය. ලුණු තට්ටුවක් මත ඔහු වැතිර සිටියදී, ඔහු පෞද්ගලිකව නිර්මාණය කරන ලද පා දුන්නෙහි දුනු පිටුපසට ඇද, ඔහු සැතපුමකට (අඩි 5,280) වඩා නව වාර්තාගත දුරකට ඊතලය විදීමට බලාපොරොත්තුවෙන් දියත් කිරීමට සූදානම් විය. ගැඹුරු හුස්මක් ගනිමින් ඔහු ඊතලයට පියාසර කිරීමට ඉඩ දුන්නේය.…
විශ්වාසවන්තයි නමුත් අමතක වී නැත
ඔහු හැදී වැඩෙන විට, පවුලක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ෂෝන් දැන සිටියේ නැත. ඔහුගේ මව මිය ගොස් ඇති අතර ඔහුගේ පියා නිවසේ සිටියේ නැති තරම්ය. ඔහුට බොහෝ විට තනිකමක් සහ අතහැර දමා ඇති බවක් දැණුනි. කෙසේ වෙතත්, ඒ අසල ජීවත් වූ යුවළක් ඔහු වෙත ළඟා විය. ඔවුන් ඔහුව තම නිවසට ගෙන ගොස් ඔවුන්ගේ දරුවන් ඔහුට "ලොකු සහෝදරයා" සහ "ලොකු…
රතු වස්ත්‍ර ව්‍යාපෘතිය
රතු වස්ත්‍ර ව්‍යාපෘතිය බි්‍රතාන්‍ය කලාකරු ක්‍රිස්ටි මැක්ලව්ඞ් විසින් සංකල්පනය කරන ලද අතර එය ලොව පුරා කෞතුකාගාර සහ කලාගාරවල ප්‍රදර්ශනයක් බවට පත්ව ඇත. වසර දහතුනක් පුරා, බර්ගන්ඩි සේද කැබලි අසූහතරක් කාන්තාවන් තුන්සියයකට වැඩි පිරිසක් (සහ පිරිමින් අතළොස්සක්) විසින් එම්බ්‍රොයිඩර් කිරීම සඳහා ලොව පුරා ගොස් තිබේ. එම කොටස් පසුව කබායකට එකතු ලද අතර, එහි සමාජයේ කොන්වූ සහ දිළිඳුකමට පත්ව සිටි එක් එක්…
ප්‍රශ්න තිබේද?
ඈන් තමා වසර ගණනාවක් සිට දන්නා ඇගේ මුඛ ශල්‍ය වෛද්‍යවරයාව මූලික පරීක්ෂණයකට මුණගැසීම සඳහා සූදානමින් සිටියාය. ඔහු ඇගෙන් ඇසුවේ, "ඔබට ප්‍රශ්න තිබේද?" කියාය. ඇය "ඔව්" කියා කීවාය. "ඔබ ගිය ඉරිදා දේවස්ථානයට ගියාද?" ඇගේ ප්‍රශ්නය විනිශ්චය කිරීමට අදහස් කරන ලද්දක් නොවූ නමුත් ඇදහිල්ල පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට හේතු විය.
ශල්‍ය වෛද්‍යවරයාට ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා වර්ධනය වීමේදී, ධනාත්මක අත්දැකීම්…