ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේට ගෞරව කිරීමට තෝරා ගැනීම

ලියෝ ටොල්ස්ටෝයි විසින් රචිත “පවුල් සතුට” නව කථාවේ ප්‍රධාන චරිත වන සර්ජි සහ මාෂා හමුවන්නේ මාෂා තරුණ හා පහසුවෙන් නතු කර ගැනීමට හැකිවූ කාලයකය. සර්ජි යනු මාෂා ජිවත් වන ග්‍රාමීය පසුබිමෙන් ඔබ්බට ලෝකය වටහා ගත් හොඳින් සංචාරය කළ ව්‍යාපාරිකයෙකි. කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා ආදරයෙන් වෙළී විවාහ වූහ.

ඔව්හු ගම්බද ප්‍රදේශයක පදිංචි වූ අතර මාෂා ඇගේ වටාපිටාව ගැන සෑහීමකට පත් වූයේ නැත.…

ඉක්මන් යාච්ඤාවක් නොවේ

හවායි වැසියන් ආගමික ස්ථානවලට ඇතුල්වීමට පෙර ඉන් පිටත දීර්ඝ කාලයක් වාඩිවී සුදානම් වන ආකාරය පිළිබඳ කථවක් ඇලිස් කහුලූසුනා විස්තර කළාය. ඇතුල් වීමෙන් පසුවද ඔවුන් තම යාච්ඤා ඔප්පු කිරීමට අල්තාරය දෙසට බඩගා ගෙන යති. ඉන් පසුව ඔවුහු නැවත වරක් පිටතට පැමිණ ඔවුන්ගේ යාච්ඤාවන්ට
“ජීවන හුස්මලබා දෙන පිණිස” දීර්ඝ කාලයක් ගත කරති. මිෂනාරිවරුන් දිවයිනට පැමිණී පසුව ඔවුහු මිෂනාරිවරුන්ගේ යාච්ඤා අමුතු දෙයක් ලෙස…

සෑහීමකට පත්වීමේ රහස

ජොනී ඉරෙක්සන් ටාඩා පිහිණුම් අනතුරකින් පසුව ආපසු නිවසට පිමිණී විට ඇය අංශභාග රෝගී තත්ත්වයක සිටි අතර ඇගේ ජීවිතය බෙහෙවින් වෙනස් වුනි. දැන් ඇගේ රෝද පුටුවට දොරවල් පටු වැඩි වූ අතර සෝදන බේසම (සින්ක එක) උස වැඩි වුනි. තමාටම ආහාර ගැනීමට ක්‍රමයක් නැවත ඉගෙන ගන්නා තෙක් කෙනෙක්ට ඇයට ආහාර කැවීමට සිදු වුනි. පළමු වරට විශේෂ හැන්දකින් ඇගේ මුවට ආහාර ගෙන යද්දී…

ඔබේ ජීවිතයේ ආශාව

මීට වසර කිහිපයකට පෙර එක් සැන්දෑවක මමත් මගේ බිරිඳත් මිතුරන් දෙදෙනෙකු සමග කඳුකර මාවතක පහළට ගමන් කරමින් සිටියෙමු. බෑවුම වටා මාර්ගය පටු වූ අතර එක් පැත්තක තද බෑවුමක් සහ අනෙක් පැත්තෙන් උඩට නැගිය නොහැකි පවුරකි.

අපි වංගුවක් වටේට එන විට විශාල වලසෙක් ඔහුගේ හිස දෙපැත්තට වනමින් වැරෙන් හුස්ම හෙළමින් ගමන් කරනවා මම දුටුවෙමි. අපි සුළඟෙ දිසාවට ප්‍රතිවිරුද්ධව සිටි නිසා ඔහුට…

දෙවියන්වහන්සේගේ රැකවරණය

ඉඳිකටු, කිරි, හතු, සෝපානයන්, උපත්, මී මැස්සන් සහ බ්ලෙන්ඩරයේ මීමැස්සන් යන මේමා රහස් පරීක්‍ෂක සහ “මොන්ක්” නැමැති ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන ඒඩි්‍රයන් මොන්ක් මහතාට ආරෝපණය කර ඇති භීතිකාවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණී. නමුත් දිගු කලක් තිස්සේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හැරල්ඩ් ක්‍රෙන්ෂෝ සහ ඔහු මෝටර් රථයක ඩිකියේ සිරවී සිටින බව දැනගත් විට මොන්ක් හට ඔහුගේ භීතිකාවන් ලැයිස්තුවෙන් එක් භීතිකාවක් වන…

කරුණාවේ උරුමය

මාර්තා වසර තිහකට වැඩි කාලයක් ප්‍රාථමික පාසැලක ගුරු සහායිකාවක් ලෙස සේවය කළාය. අවශ්‍යතා ඇති සිසුන් සඳහා නව කබා, ස්කාෆ් සහ අත්වැසුම් මිළදී ගැනීමට සෑම වසරකම ඇය මුදල් ඉතිරි කළාය. ලියුකේමියා රෝගයෙන් ඇයට ජීවිතය අහිමි වූ පසු අපි ඇයගේ ජීවිත සේවය ගැන සැමරීමක් පැවැත්වූයෙමු. මල් වෙනුවට ජනතාව විසින් දශක ගණනාවක් ඇය ප්‍රේම කරමින් සේවය කළ සිසුන්ට නවීන ශීත කබා සිය ගණනක්…

උන්වහන්සේ අපට සවන් දෙන සේක

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් පිළිගැනීමට බොහෝ විට ධවල මන්දීරයේ බොහෝ අය පෙළ ගැසී සිටි අතර ඔහු එය විඳ දරා ගත්තේය. කථාවේ දැක්වෙන පරිදි එතුමා පවසන දේ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැති බවට ඔහු පැමිණිළි කළේය. එබැවින් පිළිගැනීමේ උත්සවයකදී එය අත්හදා බලන්න ඔහු උත්සාහ කළේය. පේළිය පසුකර යමින් අතට අත දෙද්දී “මම අද උදේ මගේ ආච්චිව ඝාතනය කළා”…

දෙවියන්වහන්සේගේ දරුවෝ

වරක් මම දරුවන් නොමැති ජෝඩු සඳහා ආගමික නොවන සමුළුවකදී කථා කළෙමි. වඳ භාවයට ගොදුරු වූ බොහෝ සහභාගී වන්නන් ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු සුන්කර ගෙන සිටියහ. දරුවන් නොමැති මාර්ගයේ ගමන් කළ මමද ඔවුන් දිරිගැන්වීමට උත්සාහ කළෙමි. “දෙමව්පියන් නොවී ඔබට අර්ථවත් අනන්‍යතාවයක් ලබා ගත හැකිය” කියා මම කීවෙමි. “මම විශ්වාස කරන්නේ ඔබ භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද බවයි. ඔබට සොයා ගැනීමට…

ඔබේ ඇදහිල්ල බෙදා ගනිමින්

කතුවරියක් සහ ඉවැන්ජලිස්තවරියක් වන බෙකී පීපර්ට් අයර්ලන්තයේ ජීවත් වූ කාලයේදී වසර දෙකක් පුරාවටම ඇයගේ නිය අලංකරණයේ යෙදුණු හෙදර් සමග ශුභාරංචිය බෙදා ගැනීමට ආශාවෙන් සිටියාය. නමුත් හෙදර් තුළ උනන්දුවක් නොතිබුණි. සංවාදයක් ආරම්භ කිරීමට නොහැකි යැයි හැඟුණු බෙකී හෙදර්ව හමුවීමට පෙර යාච්ඤා කළාය.

හෙදර් ඇයගේ නියපොතු පිටිසිදු කරමින් සිටින අතරතුරදී බෙකී පැරණි සඟරාවක් පෙරළා එහි තිබූ නිරූපිකාවකගේ ඡායාරූපයක් දෙස බලා සිටියාය. ඇය…

මෙය සිතා බලන්න!

ජනප්‍රිය නිවාස අලුත්වැඩියා කිරීම ගැන පෙන්වන රූපවාහිනී වැඩසටහනක් අතරතුර බොහෝ විට සත්කාරකයා “මෙය සිතා බලන්න” කියා කියනවා නරඹන්නන්ට ඇසුණි. පැරණි දේවලටද බිත්ති සහ පොළොවටද අලුතින් තීන්ත ආලේප කළාට පසුව කුමක් විය හැකිදැයි ඇය නරඹන්නන්ට හෙළි කරයි. එක් කථාංගයකදී අලුත් වැඩියා කිරීමකින් පසු නිවාස හිමියා අතීශයින් සතුටට පත් වූ අතර වෙනත් ප්‍රබෝධමත් ප්‍රකාශයන් සමග “එය ලස්සනයි” කියා ඇගේ මුඛයෙන් තුන් වතාවක්…