ප්‍රවර්ගය  |  Uncategorized

බෝලිං ක්‍රීඩාවේ කොට

මා මිත්‍ර එරීන්ගේ වළළු කරෙහි බෝලයක් වැදී කොට එකිනෙක වැටෙන ආකාරය දැක්වෙන පරිදි පච්ච කොටා තිබේ. එය මට කුතුහලයක් ඇති කළේය. සාරා ග්‍රෝව්ගේ ගීතයක් වන “කොට නැවත තැබීම” යන්නෙහි භාවිතා කර තිබු වචන මාලාව නිසා අසන්නෝ නැවත නැවත දේවල් කිරීමෙන් සතුට ලබා ගත්හ. කොට නැවත නැවත කෙළින් අතට තැබූ පසු තව අයෙක් එය වට්ටවන්නේය.

රෙදි සේදීම, ඉවීම, තණකොළ කැපීම වැනි…

අවස්ථාව මග හැර ගන්න එපා

“දරුවන්ට හඳ පෙන්වන්න ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා” ඇය කීවාය. සති මැද යාච්ඤා රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් පෙර දිනයේ පුර සඳ ගැන අප කථා කළෙමු. පූර්ණ චන්ද්‍රයා අපව විශ්මිත කළේය. එය ක්‍ෂිතිජයේ වාඩිවී සිටිනවා මෙන් පෙණුනි. අපගේ වැඩිමහල්ම හඩ වෙබ් මහත්මියට අයිති විය. සුදු කෙස් සහිත ඇය දෙවියන්වහන්සේගේ මැවීම අගය කළාය. මටත් මාගේ භාර්යාවටත් දරුවන් දෙදෙනෙකු සිටින බව ඇය…

කාන්තාරයේ පිපෙන

මෝජෙව් කාන්තාරයේ වැලි කඳුද, වියළි ගැඹුරු කුහරයන්ද, මුදුන පැතලි උස ගල්ද, කඳු ශිඛරද හමුවේ. නමුත් ඇමෙරිකානු ජීව විද්‍යාඥ එඩ්මන්ඩ් ජීගර් නිරීක්‍ෂණය කර ඇත්තේ වසර කිහිපයකට වරක් ඇති වන විශාල වැසි නිසා ඇතිවන මල් කන්දරාව සෑම වැලි සහ බොරළු පසක්ම මල් පොරෝනයකින් වසන බවය. මෝජෙව් කැලෑ මල් ප්‍රදර්ශනය සැම වසරකම නොපැවැත්වේ. පර්යේෂකයින් පවසන්නේ කාන්තාරය දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් මල් වලින් වැසීයාමට පෙර වියළි…

වස්තුව සොයා ගැනීම

ජෝන් සහ මේරි තම බල්ලා සමග වත්තේ ඇවිදින විට වැස්සට මතුවී තිබූ මලකඩ ටින් එකක් පයේ පැටලුණි. ඔව්හු එය නිවසට ගෙන ගොස් ඇර බැලූහ. වසර 100 කට වඩා පැරණි රන් කාසි එහි අඩංගුව තිබුණි. යුවළ නැවත එතැනට ගොස් බැලූ විට එවැනි කාසි 1427 ක් අඩංගු ටින් හතක් සොයා ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් තම වස්තුව ආරක්‍ෂාව පිණිස වෙනත් තැනක සඟවා තැබූහ.…

අපට විවේකයෙන් සිටිය හැකිද?

ඩාර්නල් භෞතික චිකිත්සකගේ කාර්යාලයට ඇතුල් වූයේ ඔහුට විශාල වේදනාවක් දරන්න සිදුවන බව අවබෝධ කර ගෙනය. ඔහුගේ තුවාලයෙන් පසු මාස ගණනාවකට නොනවා තිබූ ඔහුගේ අත චිකිත්සක දිගහැර නැවීය. තත්පර කිහිපයක් එම ස්ථානවල අත තිබෙන්න හැර ඇය ඔහුට කීවේ “හරි දැන් විවේකීව ඉන්න” කියාය. චිකිත්සාවට ගිය සෑම වතාවකම අඩු තරමින් පනස් වතාවක්වත් “හරි දැන් විවේක ගන්න” යන වැකිකඩ මම අසා ඇත්තෙමි.

ඒ…

රාත්‍රී මුර සේවය

මා විශ්ව විද්‍යාලයේ ඉන්නා කාලයෙහි මාගේ ග්‍රීෂ්ම සෘතුව ගෙවී ගියේ කොලරාඩෝහි අලංකාර කදුවැටියක වූ ගොවිපළකය. අමුත්තන් නිදා ගෙන සිටිද්දී ලැව් ගිනි වලින් ඔවුන් බේරා ගැනීම සඳහා කාර්ය මණ්ඩල සේවකයින් මාරුවෙන් මාරුවට රාත්‍රී මුර සඳහා යොදවන ලදී. මුලින් වෙහෙසකාරී ලෙස දැනුණද දෙවියන්වහන්සේගේ තේජස් අභිමුඛයේ නිශ්චලව මෙනෙහි කිරීමට සහ සහනය ලබා ගැනීමට එය හොඳ අවස්ථාවක් විය.

දාවිත් රජු තමාගේ යහනේ සිටත් තමාගේ…

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්

තරුණ ස්ත්‍රීයකගේ සමේ වර්ණය අඩුවන විට ඇය බිය වූවාය. තමා නැතිවී ගෙන යන බවත් එනම් තමන්ට තමන්ව නැතිවන බවක් ඇයට දැණුනි. ඇයම පවසන පරිදි “මගේ තිත්” වසා ගැනීමට ඇය බොහෝ වර්ණ ආලේප කළාය. එම සමේ වර්ණය අඩුවීම චර්ම රෝගයකි. එම රෝගය නිසා සමට වර්ණය ගෙන එන මෙලනින් නැතිවී යයි.

එක් දිනක් ඇය තමාගෙන්ම අසාගත්තේ “මා මෙය සඟවන්නේ ඇයි?” කියාය. තමාව…

කණ්නාඩියෙන් පෙනන දේවල්

“අපි යා යුතුයි. ඉක්මණින් යමු”. 1993 “ජුරාසික් පාර්ක්” නැමැති චිත්‍රපටියෙහි ආචාර්ය ඉයන් මැල්කම් කියන්නේ එසේය. එම චරිතය රඟපෑවේ ජෙෆ් ගෝල්ඩ්බම් විසිනි. ඔවුන්ව එළවා ගෙන එන ටයිනෝසරස්ලාගෙන් ඔව්හු පලා යන්නේ ජීප් රථයක නැගීය. රියැදුරු පසුපස පෙනෙන කණ්නාඩියෙන් බලන විට ඔහු දකින්නේ එහි ලියා ඇති “කණ්නාඩියෙන් පෙනෙන දේ පෙනනවාට වඩා ළඟය” යන වැකි කඩ අසලම ඇති දරුණු සත්වයාගේ හකුතලයි.

එම දර්ශනය ත්‍රාසයේ…

මෙන්න ඔබට

පැරිසිය අසබඩ ප්‍රදේශවල ලෝකයේ අන් නගරවල මෙන් සෙනග තම සමාජයේ සිටින නිවාස නැති අයගේ ආධාරයට පැමිණෙති. වතුර නොයන මලුවල අසුරන ලද ඇඳුම් මාර්ගය අසළ වැටවල් වල එල්ලනු ලැබේ. ඒ වීථිවල වෙසෙන අයගේ අවශ්‍යතාවයන් සඳහාය. මලුවල ලියා ඇත්තේ “මම නැතිවී නැත්තෙමි. ඔබට ශීතල නම් මම ඔබ වෙනුවෙන් සිටිමි” යන්නය. එම උත්සාහය නිවාස නැති අයට උණුසුම දෙනවා පමණක් නොව සමූහනයේ අයට උපකාර…

බියක් නැති ප්‍රේමය

වසර ගණනාවක් මාගේ සිත ආරක්‍ෂා කර ගැනීමට මම බියේ පළිහක් භාවිතා කළෙමි. අලුත් දේවල් අත්හදා බැලීමටද මාගේ සිහින පසුපස යාමටද දෙවියන්වහන්සේට කීකරු වීමටද එය සමාවට හේතුවක් විය. නමුත් අලාභ වීමේ, සිත් රිදීමේ සහ ප්‍රතික්‍ෂේපයේ බිය දෙවියන්වහන්සේ සහ අන් අය සමග ප්‍රේමණිය සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට බාධාවක් විය. බිය නිසා මම අනාරක්‍ෂිත කණස්සලු ඊර්ෂ්‍යාකාර භාර්යාවක් වීමි. එසේම උවමනාවට වඩා දරුවන් ආරක්‍ෂා…