නැවත ස්පන්දනය වන්න
2012 දී පිලිප්ස්, ක්‍රේග් සහ ඩීන් ඔවුන්ගේ “නැවත ස්පන්දනය වන්න යයි ඔබගේ හදවතට කියන්න” යන ගීතය එළි දැක්වූහ. එම ගීතය හදවත් වෛද්‍යවරයෙක්ගේ සත්‍ය කථාවකින් ඉස්මතු විය. රෝගියෙක්ගේ හදවතක් අලුත්වැඩියා කිරීම පිණිස එය ගළවා වෛද්‍යවරයා එය නැවත පපුවේ තබා එයට නැවත ජීවනය දීමට මෘදු ලෙස පිරිමැද්දේය. නමුත් හදවත නැවත ස්පන්දනය වීම ආරම්භ කළේ නැත. ඊට පසු දැඩි පියවර ගනු ලැබීය. කෙසේ…
ගැඹුරට මුල් බැස ඇති ඇදහිල්ල
ශුද්ධ ඕක් ගස උදුරා ඉවත් කිරීමට පෙර අවුරුදු 600 ක් පමණ තිබුණේ නිව් ජර්සිහි බාස්කින් රිජ් ප්‍රෙස්බිටේරියන් සභාව අසළය. එහි හොඳම කාලයෙහි ගසේ අතු ඉහළට සහ පහළට විහිදී තිබුණි. ශීත සුළං නිසා එහි හරිත පත්‍ර සහ කරල් එහේ මෙහේ පැද්දුණි. සුළඟින් ඇතිවන අවකාශ තුළින් හිරු එළිය පතිත විය. මුදුනට යටින් දීප්තිමත්ව නර්ථනයේ යෙදෙන ආලෝක ධාරා හොඳින් දිස් වුනි. කෙසේ වෙතත්…
ණය මකනය
වර්ජිනියා ඇට්ලැන්ටා මෝර්හවුස් විශ්ව විද්‍යාලය වෙතට 2019 උපාධි ප්‍රධානෝත්සවයට පැමිණි අයගේ ප්‍රතිචාරය පෙන්විය හැකි එක වචනයක් නම් “තුෂ්ණිම්භූත විය” යන්නයි. ආරම්භක දේශක දැන්වූයේ ඔහු සහ ඔහුගේ පවුලේ අය උපාධි පංතියේ සිසුන්ගේ සමස්ථ ණය ප්‍රමාණය මකා දැමීම සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කරන බවයි. එක් සිසුවෙක්ගේ ණය ඩොලර් ලක්‍ෂයක් විය. ඔහුගේ සතුට ඔහුට දරා ගත නොහැකි විය. සියල්ලෝ තම සතුට කඳුළින්…
අපව අවතක්සේරු කර ගැනීම
තරුණයා තම කණ්ඩායමේ නායකයා විය. වෘතිමය ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූයේ අහිංසක රැවුළවත් හරියට වැඩී නැති දරුවෙකි. ඔහුගේ පළමු මාධ්‍ය සාකච්ඡාව අසාර්ථක එකක් විය. ඔහු සෑම ප්‍රශ්නයක්ම තම පුහුණුකරු සහ කණ්ඩායමට භාර කළේය. ඔහු ඉඳහිට පැවසුවේ තමාගේ රාජකාරිය ඉටු කිරීමට තමා බලාපොරොත්තු වන බවය. එම වසරේ කණ්ඩායම සාර්ථක නොවීය. එය අවසන් වන විට නායකයා මාරු කරනු ලැබීය. ඔහුට දී තිබූ අධිකාරිත්වය…
සදාකාලික ඇස්
මාගේ මිතුරිය වන මැඩලීන් තම දරුවන් සහ මුණුපුරු මිණිපිරියන් ගැන යාච්ඤා කරන්නේ ඔවුන්ට සදාකාලික ඇස් ලැබෙන්න කියාය. ඇයගේ පවුලේ අය අර්බුදකාරී කාලයකින් ගියේය. එහි අවසානය ඇගේ එක් දියණියක් මරණයට පත්වීමය. කුරිරු මරණයෙන් පවුල ශෝකවන විට මැඩලීන්ට අවශ්‍ය ලෝකයේ වේදනාවට හසු නොවී ඔවුන් අඩුවෙන් ළඟ බලා වැඩියෙන් ඈත බැලීමය. එනම් අපගේ ප්‍රේමණීය දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුවෙන් පිරීමටය.
අපෝස්තලු පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන්…
2D ආසනයේ සිටි මනුෂ්‍යයා
කෙල්සි ගුවන් යානයේ මැදි මාවතේ මාස එකොළහක් වයසැති තම දියණියද ඇයට සවිකර තිබූ ඔක්සිජන් උපකරණයද සමග අසීරුවෙන් ගමන් කළාය. දියණියට වැළඳී තිබූ තදබල පෙනහළු අමාරුවට බෙහෙත් ගැනීමට ඔවුන් යමින් සිටියහ. ඇය එක් ආසනයක වාඩිවී සිටින විට ගුවන් සේවිකාවක් කෙල්සි අසළට පැමිණ පැවසුවේ පළමු පංතියේ මගියෙකු තම ආසනය ඇයට දීමට කැමති බවයි. කෘතඥතාවයේ කඳුළු ඇයගේ කම්මුල් දිගේ ගලා ගියේය. කෙල්සි ඉඩකඩ…
දෙවියන්වහන්සේ සිටිනවාද?
ලෙලා පිළිකාවකින් මිය යමින් සිටියාය. ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙනෙක් තම භාර්යයාවට දුක් විඳින්න දෙන්නේ මන්ද කියා ඇගේ ස්වාමිපුරුෂයා වන තිමතිට තේරුම් ගත නොහැකි විය. ඇය බයිබල් ගුරුවරියක් සහ උපදේශිකාවක් ලෙස බොහෝ අයට සේවය කරතිබුණි. “මෙය සිදුවන්න ඉඩ හැරියේ ඇයි?” ඔහු හැඬුවේය. එසේ වූවත් තිමති දෙවියන්වහන්සේ සමග තම ගමන විශ්වාසවන්තව ගෙන ගියේය.
“ඔබ තවමත් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි?” කියා මම අවංකවම ඇසුවෙමි.…
ජීවිතය පූර්ණත්වයෙන්
දහහත් වන සියවසේ දර්ශන වාදියෙක් වූ තෝමස් හොබ්ස්ගේ ප්‍රසිද්ධ ලියවිල්ලක් වූයේ මනුෂ්‍යයාගේ ස්වභාවික තත්ත්වය “පාළු, දුප්පත්, කුහක, කෲර, කෙටි එකක් බවය. එසේම අපගේ ආවේග නිසා අපි අන් අය පරදා ප්‍රමුඛත්වය ගැනීමට යුද්ධ කරන්නෙමුව කියාය. ඒ හෙයින් නීතිය සහ සාමය රැකීමට රජයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.
මනුෂ්‍යත්වය ගැන අඳුරු දැක්ම යේසුස්වහන්සේ විස්තර කළ දේවල් වැනිය. “මට පළමු ආ සියල්ලෝම සොරු සහ…
සෘජුව ඉදිරියට
එකල සෘජු පේළි සැකසීමට ට්‍රැක්ටර් රියැදුරෙකුට සෘජු දෑස් සහ ශක්තිමත් හස්තයක් අවශ්‍ය විය. එහෙත් හොඳම දෑස් වලටද සමහර විට පේළී වරදී. දිනය අවසානයේදී ශක්තිමත්ම දෑත් පවා වෙහෙසට පත්වේ. නමුත් දැන් ස්වයංක්‍රීය සුක්කානම් තිබේ. ජිී.පී.එස්. තාක්‍ෂණය නිසා සිටවීමේදී අස්වැද්දීමේදී සහ බෙහෙත් විදීමේදී අඟලේ නිවැරදිතාවයකින් එය ඉදිරියට ගෙන යා හැකිය. එය ඉතා කාර්යයක්‍ෂමය. දෑත් නිදහස්ය. විශාල ට්‍රැක්ටරයක සුක්කානම ග්‍රහණය කර ගෙන සිටිනවා…
ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නැටීම
වසර ගණනාවකට පෙර අපි කුඩා සභාවකට ගියෙමු. නමස්කාර කාලයේදී එක් ස්ත්‍රියක් සභාවේ මැදිමගේ සිටගෙන නැටීමට පටන් ගත්තාය. ටික වේලාවකින් තවත් අය ඇයට එකතු වූහ. කැරොලයින් සහ මම එකිනෙකාගේ මුහණු බලා ගතිමි. නිශ්චල එකඟතාවයක් අප වෙත විය. ඒ “මට නම් බැහැ” යන්නය. අප ගිය සභාවේ ජනවන්දනාව ඉතා ගතානුගතිකය. මෙවැනි නමස්කාර විධි අපගේ පහසු කලාපයෙන් ඉතා ඉවතට යන්නේය.
මාර්ක්ගේ කථාවේ මරියාගේ ක්‍රියාව…