ප්‍රවර්ගය  |  Uncategorized

දුක්බර කථාන්දරයක්

බොහෝ කල් පාපිස්ස යට දමා තිබූ, බලය ඇති පිරිමින් විසින් ස්ත්‍රීන්ට කරන ලද ලිංගික අපචාර දැන් අනාවරණය වී ඇත. මාතෘකාවෙන් මාතෘකාව දරා ගත් පසු මා අගය කළාවූ පිරිමි දෙදෙනෙක් කළ අපචාර පිළිබඳව අසා මාගේ සිත කම්පා විය. සභාවද මෙම කරුණු වලට නිර්මුක්ත වී ඇත.

දාවිත් එවැනි තත්ත්වයකට වැටුණි. සාමුවෙල් අපට කියන පරිදි එක් සන්ධ්‍යාවක ස්ත්‍රීයක් ස්නානය කරනවා දාවිත් දිටීය (2 සාමුවෙල්…

ලින්කන්ගේ සාක්කු

1865 දී ෆෝර්ඩ් රඟහල තුළ ඒබ්‍රහම් ලින්කන් හට වෙඩි තැබූ කළ ඔහුගේ සාක්කු තුළ පහත සඳහන් දෑ තිබුණි. ඒ උපැස් යුවළක්, කණ්නාඩි පිස දමනයක්, කුඩා පිහියක්, ඔරලෝසු කවරයක්, ලේන්සුවක්, ඒකාබද්ධ රාජ්‍යයේ ඩොලර් පහක් සහිත සම් පසුම්බියක් සහ ඔහු ගැන හා ඔහුගේ ප්‍රතිපත්ති පැසසුවාවූ ප්‍රවෘත්ති පත්‍ර කැබලි අටක් ය.

ඒකාබද්ධ රාජ්‍යයේ මුදල් ජනාධිපතිගේ සාක්කුවේ තිබුණේ ඇයි කියා මම කල්පනා කළෙමි. නමුත්…

පාලනය නැමැති මායාව

1975 දී එලන් ලැංගර් විසින් කරන ලද අධ්‍යයනයෙහි මාතෘකාව වූයේ “පාලනය නැමැති මායාව” යන්නයි. ඉන් පෙන්වා දෙන්නේ අපගේ ජීවිතවල අපට ඇති බලපෑමේ මට්ටමය. ඇය කීවේ බොහෝ අවස්ථාවන් වලදී අප අපගේ පාලනය අධිතක්සේරුවට භාජනය කරන බවයි. එම අධ්‍යයනය තවදුරටත් පෙන්වා දෙන්නේ යථාර්ථය අපගේ මායාවන් කාබාසිනියා කරන බවයි.

ලැංගර්ගේ අධ්‍යයනය දොරට වැඩිය පසු අන් අය විසින් කරන ලද පර්යේෂණ එම නිගමණය සත්‍ය…

වෙස්වලාගත් යේසුස්වහන්සේ

මගේ පුතා ජෙෆ් මෑතකදී යාචකයෙකු මෙන් පාරේ සිටියේය. ඔහු තම නගරයේ රාත්‍රී තුනක් එසේ ගත කළේය. හිම මිදෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්ව වල ඔහු පාරේ නිදා ගත්තේය. ආහාර, මුදල් හෝ වහලක් නැතිව ඔහු අනුන්ගේ කරුණාවන්තකමින් යැපුණි. එක් දිනක් ඔහුට ලැබුණේ එක සැන්විචයක් පමණි. එයත් ඔහු ආපන ශාලාවකින් පරණ පාන් ඉන්ලනවා ඇසුණු මිනිසෙකු එය රැගෙන දුන් හෙයිනි.

ජෙෆ් මට කීවේ එය…

දෙවියන්වහන්සේගේ නිර්මාණශීලිත්වය සැමරීම

සභා ශාලාව සංගීතයෙන් පිරුණි. වර්ණ අන්ධ කලාකරු ලාන්ස් බ්‍රවුන් වේදිකාවට අවතීර්ණ විය. ඔහු විශාල සුදු කැන්වසයක් ඉදිරියෙහි වේදිකාවට පිටුපා සිටගත්තේය. බුරුසුව කළු තීන්තවල ගල්වා දක්‍ෂ ලෙස කුරුසියක් ඇන්දේය. බුරුසු පාර කිහිපයකින් සහ ඔහුගේ අත්වලින් දෘශ්‍යමාන කථාන්දර කියන්නා කුරුසපත් වීමේ සහ නැවත නැගිටීමේ ක්‍රිස්තුස්වහන්සේගේ රූප ඇන්දේය. කළු වර්ණයෙන් විශාල කොටස් ආවරණය කර විනාඩි හය කටත් අඩු කාලයකින් චිත්‍රය නිම කිරීමට නිල්…

“එනමුත්”

2017 හාර්වේ සුළි කුණාටුවට පසු ඇතිවූ විනාශය නිසා ඉන් හානිවූ සෙනගට උපකාර කිරීමට අවස්ථාවක් අපට උදා විය. අපගේ කණ්ඩායමක් හූස්ටන් ප්‍රදේශය දක්වා ගමන් කළෙමු. අපගේ ඉලක්කය වූයේ කුණාටුවෙන් හානිවූ අයව දිරිමත් කිරීමය. ඒ ක්‍රියාවලියේදී අපගේ ඇදහිල්ල අභියෝගයට ලක්වී ශක්තිමත් වුයේ ඔවුන්ගේ විනාශ වූ සභා ගොඩනැගිලි සහ නිවාස තුළ සිටින විටය.

හාර්වේ කුණාටුවේ හානිය මධ්‍යයෙහි අප දුටු බොහෝ සෙනගගේ දීප්තිමත් ඇදහිල්ල…

දිරිය දීමේ බලවන්තකම

බෙන්ජමින් වෙස්ට් කුඩා කාලයේ ඔහු තම සහෝදරියගේ චිත්‍රයක් ඇඳීමට උත්සාහ කළේය. නමුත් ඔහුට ඇඳිය හැකිවූයේ ව්‍යාකූල රූපයක් පමණී. ඔහුගේ මව එම නිර්මාණය දුටුවාය. ඇය ඔහුගේ නළල සිප “ඒ සැලී නේ!” කියා පැවසුවාය. ඔහු පසු කාලයකදී පැවසුවේ එම සිප ගැනීම ඔහුව චිත්‍ර ශිල්පියෙකු කළ බවය. එසේම එය ඔහුව ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු කලා ශිල්පියා බවටද පත් කළේය. දිරිමත් කිරීම බලවත් දෙයක් වේ.

චිත්‍ර…

විනාශකළ නොහැකි ප්‍රේමය

අපගේ නිවස පසුපස ඇති වතුර ඇල දකින විට එය ග්‍රීෂ්ම සෘතුවේ ඌෂ්ණාධික කාලයෙහි ගල් අතරින් ගලා යන සිහින් දිය පාරක් පමණක් විය. එහා මෙහා යාමට ඝණකම් ලෑලිවලින් සාදන ලද පාලමක් ප්‍රමාණවත් වුනි. මාස කිහිපයකට පසු දින කිහිපයක් එක දිගට දැඩි වර්ෂාව අපගේ ප්‍රදේශයට පතිත වුනි. අපගේ මෘදු කුඩා ඇළ විශාල ගංගාවක් ලෙසට පරිවර්තනය විය. ගැඹුරිණ් අඩි 4 කුත් පළලින් අඩි…

ඇදහිල්ලේ උරුමය

වයස දහසයේදී බිලී ග්‍රැහැම් ඇදහිල්ලට පැමිණී විට තීරණාත්මකම මොහොතට බොහෝ කාලයකට පෙර ඔහුගේ දෙමව්පියන් තුළ යේසුස්වහන්සේට තිබූ භක්තිය හොඳින් පැහැදිළි විය. ඔවුන් දෙදෙනාම ඇදහිල්ලට පැමිණ තිබුණේ ඇදහිලිවන්ත පවුල්වල හැදෙන වැඩෙන විටය. ඔවුන්ගේ විවාහයට පසු බිලී ග්‍රැහැම්ගේ දෙමාපියෝ තම දරුවන් ප්‍රේමයෙන් පෝෂණය කරමින් එම උරුමය ඉදිරියට ගෙන ගියේය. ඊට යාච්ඤාවද දේව වචනය කියවීම සහ සභාවට සහභාගීවීමද ඇතුළත් විය. ග්‍රැහැම්ගේ දෙමාපියෝ බිලීට…

නැවත සටනෙහි

කුඩා දරුවෙකුව සිටියදී ඇය තම දෙමව්පියන්ට කුරිරු වචනවලින් බැන වැදී ඇත. එම වචන ඔවුන් සමග කථා කරන අවසාන වචන බව ඇය දැන සිටියේ නැත. නමුත් දැන් වසර ගණනාවක අනුශාසනා සිදු වුවද ඇයටම සමාව දී ගැනීමට ඇයට නොහැකි විය. දොස් තබා ගැනීම සහ පශ්චත්තාපය ඇයව අකර්මණ්‍ය කර ඇත.

අප බොහෝ දෙනෙක් අතීතයෙහි කළ වැරදි ගැන දුක් වන්නෙමු. සමහර ඒවා ඉතා දරුණුය.…